වාස්තු විද්‍යාවට ගැලපෙන නිවසක්

 🏡✨ “වාස්තු විද්‍යාවට ගැලපෙන නවසක් සැලසුම” ✨🏡


අපේ ජීවිතය සාර්ථක වීමේ රහස, සෞඛ්‍ය, ආර්ථිකය සහ මනෝසමතා යහපත් වීමේ රහස 🪔 නිවස ගොඩනගන ආකාරය හා පිහිටුම සම්බන්ධයෙන් තීරණය වෙයි.


📌 ඉහත සැලසුම අනුව,


🛕 පූජා කාමරය – උතුරු නැගෙනහිර


🍳 මුළුතැන් ගෙය – දකුණු නැගෙනහිර


🛏️ ශයනාගාරය – දකුණු බටහිර


🚿 නානකාමරය – උතුරු බටහිර


🌿 උයන හා ජලය – උතුරු නැගෙනහිර


🌀 Brahmasthana (මධ්‍යය) – හිස් තැනක් ලෙස


මෙම පිහිටුම් සෑම විටම සෞභාග්‍යය, සෞඛ්‍යය හා ගෘහස්ථ සතුට වැඩි කරයි.


---


💡 ඔබේ නිවස ගොඩනගීමට පෙර,

👉 ඉඩමේ පිහිටුම හා සැලැස්ම ලබා දෙන්න.

👉 මම ඔබට වාස්තු විද්‍යාව අනුව නිවැරදි තාවය පරීක්ෂා කරමි.


---


📲 මෙම පිටුව Follow කරන්න 🙌

ඔබගේ නව නිවස සාර්ථක සහ සෞභාග්‍යමත් ගෘහය ලෙස ගොඩනගා ගැනීමට අවශ්‍ය සියළු උපදෙස් ලබා ගන්න.


#VastuShastra #නිවසසැලසුම #නවසක් #ඉඩම්සැලසුම #Follow


🏡✨ “Build Your Dream Home with Vastu Shastra” ✨🏡


The success of our life – health, wealth, and happiness – 🪔 is deeply connected to how our house is built and aligned according to Vastu principles.


📌 According to the plan:


🛕 Puja Room – Northeast


🍳 Kitchen – Southeast


🛏️ Bedroom – Southwest


🚿 Bathroom – Northwest


🌿 Garden & Water Source – Northeast


🌀 Brahmasthana (Center) – kept open and free


These placements enhance prosperity, health, and harmony within the household.


---


💡 Before you start building your new home,

👉 Share your land details and floor plan.

👉 I will check the Vastu correctness for you.


---


📲 Follow this page 🙌

to get more valuable guidance and ensure your new house becomes a source of success, prosperity, and happiness.


#VastuShastra #HousePlan #DreamHome #LandPlanning #Follow


Comments

Popular posts from this blog

ආරූඪ පාද

සාර්ථක විවාහ ජීවිතයකට කාම නිල

නාඩි ජ්‍යොතිෂ රහස්